Celebrate Avurudu with fresh plants, colorful flowers, and special seasonal discounts.
--
Days
--
Hrs
--
Min
--
Sec

Customer Support
අපි සෑම පැළයක්ම ආරක්ෂිතව ඇසුරුම් කරමු. ගැටළුවක් ඇති වුවහොත් අපි උදව් කරන ආකාරය මෙන්න.
පැය 24ක් ඇතුළත පැළයේ සහ package එකේ පැහැදිලි photos සමඟ අපව සම්බන්ධ කරගන්න.
ඔබට වෙනස් item එකක් ලැබුණහොත්, අපි order එක check කර සුදුසු correction එකක් arrange කරමු.
පැළ living items නිසා change-of-mind returns සාමාන්‍යයෙන් accept නොකරයි.
Approved refunds හැකි නම් original payment method එකෙන් process කරනු ලැබේ.